සිංහල භාෂාවෙන් ලියැවුණු, විවාහයට පෙර ඔබේ සම්බන්ධතාවය සවිමත් කරගැනීමට උපකාරී වන practical eBook මාලාවක්. සන්නිවේදනය, අපේක්ෂාවන්, පවුල් සම්බන්ධතා සහ මූල්‍ය සැලසුම් වැනි විෂයයන් ආවරණය කරයි.